මෙ වැඩෙ නම් පංකාදු පහයි.
ඔන්න මමත් සිංහලෙන් ලියන්න ප‍ටන් ගත්ත, ඇත්තටම එක පංකාදු වැඩක්. ජීවිතේ පලවෙනි පාරට සිංහලෙන් බ්ලොග් එකක මොනා හරි ලියන කොට දැනෙන හැගීම මට නම් වචන වලින් විස්ථර කරන්නත් අමාරුයි. ඉංගිරිසියෙන් මොනා හරි බ්ලොග් එකේ අමුනනවට වඩා සිංහලෙන් එක විස්ථර ඇතුව ලියන ‍කොට දැනෙන දේ බලන්න ඔයත් සිංහලෙන් බ්ලොග් එකක් ලියල බලන්න. වැඩි විස්ථර www.sinhalabloggers.com වෙබ් අඩවියෙන් ලබා ගත හැකි අතර සිංහල කේත www.fonts.lk වෙබ් අඩවියෙන් ලබා ගන්න.

Comments

  1. නියමයි! දිගටම සිංහලෙනුත් ලියමු.

    ReplyDelete
  2. මම වෙනම, බ්ලොග් අඩවියක් සිංහල වෙනුවෙන්ම ආරම්භ කරන්න හිතුවා.
    ඔබගේ අදහසට ස්තුති.

    ReplyDelete

Post a Comment